Tree for Life

“මනුෂ්‍යත්වය වෙනුවෙන් රතු නිවේදනයක්”

ගස් මිලියනයක් සිටුවීමෙන් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් මැඩපැවැත්වීමට අපට හැකියාව ලැබෙනු ඇත. මිලියනයක් යනු විශාල සංඛ්‍යාවක් වන නමුත් ඔබේ උපකාරයෙන් අපට එය කළ හැකි බව අපි දනිමු!

“ගස් අප වෙනුවෙන් හුස්ම හෙළන්නේ ඒවා ආශ්වාස කොට අපට ජීවත් විය හැකි නිසාය. එය අපට කවදාවත් අමතක කල නොහැක්කක් වේ. අපි විනාශ වන තුරු ගන්නා සෑම හුස්මකදීම අපි ගස් වලට ආදරය කරමු!”
ලේඛක-මුනියා ඛාන්

ඔබට හෝ පෘථිවියට ප්‍රතිලාභයක් විය හැකි ඕනෑම ගසක් සිටුවන්න.

අප සියලු දෙනා එකාමෙන්ව එක්ව හෙට දවස සඳහා පැල සිටවමු! එමෙන්ම, ඔබේ ක්‍රියාව එකිනෙකා සමඟ ද බෙදාගමු.





සෑම උපන් දිනයකටම ගසක් සිටුවමි

අතහැර දැමූ ගසකට රැකවරණය ලබා දෙමි

පාරිසරික ගැටලුවකට වඩා පාරිසරික විසඳුමක් වීමට මම පොරොන්දු වෙමි.
ඔබ සිටවූ පැලය පිලිබඳ විස්තර කර අදාළ රූපය මෙතැනට උඩුගත කිරීමට පහත ක්ලික් කරන්න. *

Image (jpg, jpeg, png, better crop square and upload) *

මෙම පෝරමය යොමු කිරීමෙන්,

මගේ ක්‍රියාව සමඟ මම සමාජ මාධ්‍යයන් වල පල කිරීමට කැමැත්ත පල කරන අතර මා විසින් Upload කර ඇති ඡායාරූපය මිනිස්සුන්ව පෙළඹවීමක් කිරීම සඳහා පමණක් යොදා ගැනීමට Road To Rights සංවිධානයට අනුමැතිය ලබා දේ.

එකඟ වෙමි එකඟ නොවෙමි

UN SDG Action ව්‍යාපෘතියේ දත්ත අවශ්‍යතා සඳහා මා විසින් Upload කර ඇති ඡායාරූප හුවමාරු කරගැනීමට අනුමැතිය ලබා දෙමි.

මා විසින් ලබා දුන් තොරතුරු Roads To Rights සංවිධානයේ නව ක්‍රියාකාරකම් සඳහා භාවිතා කිරීමට අනුමැතිය ලබා දෙමි. අපි ඔබගේ පුද්ගලික තොරතුරු කිසිදු තත්ත්වයක් යටතේ පිටතට මුදා නොහරින අතර ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනයේ රහස්‍යභාවයද ආරක්ෂා කරන්නෙමු! ඔබට කිසියම් විමසීමක් කිරීමට ඇත්නම්, කරුණාකර [email protected] වෙත පණිවිඩයක් යොමු කරන්න.

යොමුකරන්න
ගෝලීය සිතියමට ඇතුළත් වීමට පහත සඳහන් Hashtags යොදා ගෙන ඔබේ ක්‍රියාව සමාජ මාධ්‍යයන්හී පල කිරීමට අමතක නොකරන්න!
#Act4SDGs #G17Global #Road2Rights #GlobalGoals #FlipTheScript #GlobalGoalsWeek #ActNow #SDGs

You also can use this ‘Flip The Script’ filter on Instagram and Facebook to spread awareness!